2026/2027 අ.පො.ස. උසස් පෙළ සදහා සිසුන් ඇතුළත් කර ගැනීමේ නිර්ණායක
Bio

ජීව විද්‍යා

අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විද්‍යාව හා ගණිත විෂය සදහා සම්මාන සාමාර්ථ

Maths

ගණිත විෂය ධාරාව සඳහා

අ.පො.ස.(සාමාන්‍ය පෙළ) ගණිත විෂය සදහා A/B සාමාර්ථ විද්‍යාව සදහා සම්මාන සාමාර්ථ

Commerce

වාණිජ විෂය ධාරාව සඳහා

ගණිතය විෂය සදහා B/C සාමාර්ථ වාණිජ්‍ය හා ගිණුම්කරණ විෂය සදහා A/B සාමාර්ථ

Eng Tech

ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව

අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විද්‍යාව හා ගණිත විෂය සදහා සම්මාන සාමාර්ථ

Bio Tech

ජෛව පද්ධති තාක්ෂණය

අ.පො.ස.(සාමාන්‍ය පෙළ) ගණිත විෂය සදහා සම්මාන සාමාර්ථ විද්‍යාව සදහා සාමාන්‍ය සාමාර්ථ

Art

කලා විෂය ධාරාව සඳහා

ආර්ථික විද්‍යාව හෝ තර්ක සාස්ත්‍රය හදාරන්නේ නම් අ.පො.ස.(සාමාන්‍ය පෙළ) ගණිත විෂය සදහා සම්මාන සාමාර්ථ ද විදේශීය භාෂා හදාරන්නේනම් ඉංග්‍රීසි විෂය සදහා සම්මාන සාමාර්ථ

Enter your NIC number to apply online